Let's protect from COVID19
Updated: Mar 22, 2020
ඇසට නොපෙනෙන COVID19 වෛරසය මේ වන විට මුළු ලොවක් තම යටතට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ද විශාල අනතුරකට ඇද දමමිනි. ඉතින් මේ වෛරසයෙන් ආරක්ෂා වීමටනම් අපි,
- නිතර පිරිසිදුව සිටිමු.
- ගමන් බිමන් නොයා නිවසට වී සිටිමු.
- කැසීමේදී හෝ කිවිසුම් යෑමේදී වැලමිට හෝ ලේන්සුවක් භාවිත කරමු.
- එකිනෙකා අතර මීටරයකවත් පරතරයක් තබා ගනිමු.





Please blog with hashtags
#covid19#එක්වජයගමු
පැය ගණනක මහන්සියක ප්‍රතිඵලයකි.